ආයුබොවන් - ආදරයෙන් පිළිගනිමු

Monday, June 22, 2009

ටික කාලෙකට පස්සේ

ටික කාලෙකට පස්සෙ බ්ලොග් 1 ලියන්නේ මේ. පොඩි සීන් එකක් ගියානෙ. තියෙන්නෙ Dial up Connection එකක්. ගිය සැරේ බිලේ Internet වලට රු2000 ක් ගිහින්. ගෙදර අයට ඒක අමතක වෙනකං අන්තර්ජාලයේ සැරිසරීම නැවතුණා. ADSL ගන්න අදහසක් තියෙනවා. ඒත් ඒකට තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද මේ පැත්තට ADSL Connection එක තාම නෑනෙ. ඉස්කෝලෙ.් පටන් ගත්තා. මම M6. ඉද්දා සුධාරක අංජු නිමේෂ් වෙන පන්ති වල. Science නෙ කරන්නෙ.ඔය ඔක්කොටම වඩා අප්සට් දෙයත් උණානෙ. සුධාරක ඇතුළු කණ්ඩායම දකුණේ කරන මෙහෙයුමට මට Plug වෙන්න අවස්ථාවක් නැති උණා. ආහ් තවත් දෙයක් තියෙනවා කියන්න. Facebook එකේ සාමාජිකත්වයත් ලබා ගත්තා. ඒකත් පට්ට වැඩේ. හැබැයි ?????????????????????????

3 comments:

  1. FACEBOOK බලාගෙන !!!!

    ReplyDelete
  2. Facebook nam ithin kiyala wadak neeeeeeeeeeeeee

    ReplyDelete
  3. මචං ගනිං මොබිටෙල් වල තියෙන මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක්. ඒක තමයි හොදම වැඩේ. මම හිතන්නෙ උඹලගෙ පැත්තට කවරේජ් එකත් හොදට ඇති. ඩේලි ඩිලයිට් වගේ දාගත්තනම් අතේ තියෙන ගානට යන්න පුළුවන්නෙ. ලොකුවට බිල් එන්නෙත් නෑනෙ. ‍ආ...... ෆේස්බුක්කුවට ඇබ්බැහි වෙන්න නම් එපා පුතෝ. පස්සට උඹට ඒක ලොකු කරදරයක් වෙයි. පේන් නැද්ද ඔය සමහර ඉන්න අම්මණ්ඩිලා එහෙම. :D පැය විසිහතරම ෆේස්බුක්! උන්ට නම් ඉතින් අන්තර්ජාලය කිවුවොත් ෆේස්බුක් තමයි. හරි හරි මම නවතිනවා. දිගටම ලියපන් හොදේ.....

    ReplyDelete