ආයුබොවන් - ආදරයෙන් පිළිගනිමු

Monday, June 22, 2009

ටික කාලෙකට පස්සේ

ටික කාලෙකට පස්සෙ බ්ලොග් 1 ලියන්නේ මේ. පොඩි සීන් එකක් ගියානෙ. තියෙන්නෙ Dial up Connection එකක්. ගිය සැරේ බිලේ Internet වලට රු2000 ක් ගිහින්. ගෙදර අයට ඒක අමතක වෙනකං අන්තර්ජාලයේ සැරිසරීම නැවතුණා. ADSL ගන්න අදහසක් තියෙනවා. ඒත් ඒකට තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද මේ පැත්තට ADSL Connection එක තාම නෑනෙ. ඉස්කෝලෙ.් පටන් ගත්තා. මම M6. ඉද්දා සුධාරක අංජු නිමේෂ් වෙන පන්ති වල. Science නෙ කරන්නෙ.ඔය ඔක්කොටම වඩා අප්සට් දෙයත් උණානෙ. සුධාරක ඇතුළු කණ්ඩායම දකුණේ කරන මෙහෙයුමට මට Plug වෙන්න අවස්ථාවක් නැති උණා. ආහ් තවත් දෙයක් තියෙනවා කියන්න. Facebook එකේ සාමාජිකත්වයත් ලබා ගත්තා. ඒකත් පට්ට වැඩේ. හැබැයි ?????????????????????????